සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් විශේෂ සෝදිසි මෙහෙයුම්, ඊයේ මෙහෙයුම් වලදී සැකසහිත 24 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ දිස්ත්‍රික්ක 05 ක් තුළ ඊයේ (25) සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් තුළින් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම් දියත් කරන ලද අතර අද (26) දිනය තුළදී ද එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. යුධ හමුදා නිල ඇදුම්, විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම මෙන්ම ජනතාව තුළ අසමගිය ඇති වන ආකාරයට දුරකථන මගින් කෙටි පණිවිඩ යැවීම ආදිය සම්බන්ධයෙන් සැකපිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට