සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුරුණෑගල රෝහලේ සැකකාර වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට..

Podu Jana Peramunaවත්කම් උපයාගැනීම සැකසහිත බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරයට පමුණුවන ලදී. අදාළ චෝදනාව සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීම සඳහා මෙසේ අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. එමෙන්ම අදාළ සැකකාර වෛද්‍යවරයා විසින් සිදුකරන ලද ව්‍යාපාර කටයුතු රැසක් පිළිබදව ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව තමන්ට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයක් හරහා රැකියා සදහා විදෙස් ගතවන පුද්ගලයින්ට වෛද්‍ය සහතික ලබා දී ඇති අතර කොන්ත‍්‍රාත් පදනම යටතේ මාර්ග ඉදිකිරීම් මෙන්ම මාර්ග නඩත්තුව ද සිදු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට