සැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් විශේෂ පරීක්ෂණයක්..
සැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තම සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇති බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.