සත්‍යයේ පුවත් අඩහැරය….

ගුවන් හමුදාපති අනිද්දා විශ්‍රාම යයි..

Podu Jana Peramunaවත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අනිද්දා (29) දිනයේදී විශ‍්‍රාම යාමට නියමිතව ඇති බව වාර්තා වේ. 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ගුවන්හමුදාපතිවරයා ලෙස පත්වූ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙන්නේ 1982 වසරේදීයි. ජයම්පති මහතා විශ්‍රාම යාමෙන් පුරපුපාඩු වන හමුදාපතිධූරය සදහා මේ වන විට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පත්කරනු ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට