සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2020 සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද නිකුත් කරේ..

Podu Jana Peramunaලබන වසර වෙනුවෙන් පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛය සහ අයදුම්පත අද (27) නිකුත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ චක‍්‍රලේඛය සහ අයදුම්පත www.moe.gov.lk යන, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට හැකිවන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මීට අදාළ වන පුවත්පත් දැන්වීම් හෙට (28) දිනයේදී පළකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට