සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය, තඹ කම්හලේ සේවයකයා තවදුරටත් රිමාන්ඩ්..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකු වන, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරන ලද කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) නියෝග කරන ලදී. අදාළ සැකකරු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවා ලෙස හදුනාගෙන ඇති අතර මීට පෙර ඇප මත මුදාහරින ලද සෙසු සැකකරුවන් 08 දෙනා ද අද අධිකරණය හමුවේ පෙනීසිට ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට