සත්‍යයේ පුවත් අඩහැරය….

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි තවත් නඩුවක් කල්යයි..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව එරෙහිව ගොනු කරන ලද නඩුවක් අද (27) අධිකරණය හමුවේ කැදවන ලදී. 2012 වසරේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් පනවා ඇති මෙම නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැඳවන ලද අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, අසනීප තත්ත්වයෙන් පෙළීම හේතුවෙන් නඩුවට පෙනී සිට නොමැත. මේ අනුව අදාළ නඩුව ලබන ඔක්තෝබර් 21 වැනිදා යළි කැදවීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට