සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යතුරු පැදි අනතුරකින් එස්.ටී.එෆ් නිලධාරියෙකු මරුට..

Podu Jana Peramunaආණමඩුව – ‍බංගදෙනිය මාර්ගයේ දී ඊයේ (27) සවස, යතුරු පැදි එකිනෙක ගැටී සිදුවූ සිදු වු අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ මාර්ගයේ පෙරමාකුත්තුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී, එක් යතුරුපැදියක් පදවමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියා සහ අනෙක් යතුරු පැදියේ පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල‍ට ඇතුළත් කර තිබේ. එහිදී බරපතල ලෙස තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියා මියගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වු ආනමඩුව ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න නාමල් රත්නායක නැමැති පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට