සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 27 දෙනෙකු සැකපිට අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ යුධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව, ඊයේ (28) දිනයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 27 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු, මොරටුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 03 දෙනෙකු, හැව්ලොක්සිටි හිදී පුද්ගලයින් 02 දෙදෙනෙක්, කුරුණෑගල සහ වැලිසර, මාබෝල යන ප්‍රදේශවලින් පුද්ගලයින් දෙදෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරගම ප්‍රදේශය තුළ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට