සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (29) උදෑසන රැස්වූ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එහිදී කරුණු දක්වන ලදී. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් වන රවී කරුණානායක, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ සහ නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගිවූ අතර එම සාමාජිකයින් විසින් විමසා සිටි ප්‍රශ්න සදහා පිළීතුරු ලබාදීම මෙහිදී සිදුවිය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට