සත්‍යයේ පුවත් අඩහැරය….

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව අදත් පැමිණිලි රැසක්..

Podu Jana Peramunaඅත්අඩංගුවට පත්ව සිටින කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය සම්බන්ධයෙන් අද (29) දිනය තුළදීත් මව්වරුන් 50 දෙනෙකු පමණ කුරුණෑගල රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම් වලදී කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කළ බවට දැඩි ආන්දෝලනයක් මතුව ඇති අතර අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලට ද අද පැමිණිලි 11 ක් ලැබී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට