සත්‍යයේ පුවත් අඩහැරය….

මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ යන අය ජූනි මස 04 වනදා තෙක් යළි බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (29) නියෝග කරන ලදී. ජාතීන් අතර අසමගිය වර්ධනය වන ආකාරයට අන්තර්ජාලයෙන් අදහස් පළකරන ලද බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් අමිත් වීරසිංහ යන අය අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට