සත්‍යයේ පුවත් අඩහැරය….

2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ..

Podu Jana Peramunaඑංගලන්තය හා දකුණු අප‍්‍රිකාව අතර අද (30) පැවැත්වීමට නියමිතව ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් 2019 එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වේ‍. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් ඊයේ (29) බකිංහැම් මාළිගයේදී බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිණ හමුවී ඇත. ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සාමාරම්භක උත්සවය ද ඊයේ බකිංහැම් මාළිගය ඉදිරිපිටදී පවත්වා තිබේ. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය නවසීලන්තය සමඟ ලබන පළමුවැනිදා පැවැත්වීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට