සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රස්ත ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමේ කාරක සභාවට ජ.වි.පෙ මන්ත්‍රීවරයෙකු පත්කිරීම සදාචාර විරෝධියි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත්කිරීම සදාචාර විරෝධී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කර සිටියි. අදාළ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවෙකු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු නියෝජිතයෙකු සිටින බැවින් එම විශේෂ කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහභාගී කරවීම සදාචාරාත්මක නොවන බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට