සත්‍යයේ පුවත් අඩහැරය….

කුරුණෑගල වෛද්‍යවරයාගේ මුල් නිවස පරීක්ෂාවට, ඊයේ වන විට පැමිණිලි 200 ක්..

Podu Jana Peramunaකාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සම්බන්ධයෙන් බවට චෝදනා එල්ලවී ඇති කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අයගේ අනුරාධපුර කලාවැව ප‍්‍රදේශයේ පිහිටා ඇති නිවස ආරක්ෂක අංශයන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් අදාළ පරීක්ෂාවේදී සැක සිතිය හැකි කිසිවක් හමු වී නොමැත. අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ (29) දිනය වනවිට පැමිණිලි 200 කට අධික ප්‍රමාණයක් ලැබී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට