සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට..

Podu Jana Peramunaකේරළ ගංජා ග්‍රෑම් 500 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හම්බන්තොට දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව ඊයේ (29) සිදුකරන ලද වැටලීමක් අතරතුර හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට