සත්‍යයේ පුවත් අඩහැරය….

හොරොයින් මිලිග්‍රැම් 1250 ක් සමග සැකකරුවන් තිදෙනෙකු හැටන් හිදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහොරොයින් මිලිග්‍රැම් 1250 ක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (30) පස්වරුවේ හැටන් නගරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 25 ත් 35 ත් අතර වයස්වල පසුවන අයවළුන් වන අතර ඔවුන් හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් තිදෙනා අද (31) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට