සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නඩුවට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් නර සිටියි. අදාළ ප්‍රහාරය සම්බන්ධනයෙන් ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මානව අතිතිවාසිකම් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා ඇත.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට