සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නඩුවට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි..

Podu Jana Peramunaපසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් නර සිටියි. අදාළ ප්‍රහාරය සම්බන්ධනයෙන් ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මානව අතිතිවාසිකම් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට