සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු තරගය අද නවසීලන්තය සමග..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු තරගය අද (01) නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 03.00 ට ආරම්භ වේ. දිමුත් කරුණාරත්න පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් ඕස්ටේ‍්‍රලියාව හා ඇෆ්ගනිස්තානය අතර ද පැවැත්වේ. එම තරගය දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට