සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති යළි දිවයිනට..

Podu Jana Peramunaඉන්දියාවේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) රාත්‍රී 10.20 ට පමණ යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 30 වනදා ඉන්දියාව බලා පිටත්ව යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට