සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිසේරියන් සැත්කම් ගැටලු ගැන බදුල්ල රෝහලටත් පැමිණිලි 02 ක්..

Podu Jana Peramunaතමන්ට සිසේරියන් සැත්කම් සිදුකිරීමෙන් පසු දරුවන් නොලැබුනු බව සදහන් කරමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් බදුල්ල මහ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඊයේ (31) පස්වරුවේ මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ පස්සර සහ ඇල්ල ප‍්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු විසිනි. හිල්මි සාලි නමැති වෛද්‍යවරයෙකු විසින් තමන්ට සිසේරියන් සැත්කම් සිදුකර ඇති බවත් ඉන් අනතුරුව තමන්ට දරුවන් නොලැබුනු බවත් අදාළ කාන්තාවන් දෙදෙනා සිය පැමිණිලි මගින් දක්වා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට