සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේදී පිපිරීමක්, යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු තුවාල..

Podu Jana Peramunaයාපනයේදී ඊයේ (01) සිදුවූ පිපිරීමකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. යාපනය, පාලාලි, වාසවිලාන් ප්‍රදේශයේ දී මෙම පිපිරීම සිදුව ඇත. තුවාල ලැබූ හමුදා සෙබළුන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. යුද්ධය පැවති කාලය තුළ පොළවේ වලදමන ලද පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් මෙම අනතුරු සිදුව ඇතැයි මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට