සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසිය වෙඩි පහරින් අයෙක් මරුට, මියගොස් ඇත්තේ වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ සැකකරුවෙක් බව අනාවරණය වෙයි..

Podu Jana Peramunaඅද (02) අළුයම් කාලයේ පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙසේ මියගොස් ඇත්තේ පසුගිය 22 වන දා අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වැටලීමකදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කරන ලද සැකකරු බව ද අනාවරණය වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට