සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධ වාර්තා අසත්‍යයි – අමාත්‍ය අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඉදිරිපත් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පළවන වාර්තා කිසිදු සත්‍යතාවයෙන් තොර බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අනාවරණය කර සිටියි. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ දූෂණයෙන් තොර, ආගමානුකූල පුද්ගලයෙකු බව ද අමාත්‍යවරයා පවසයි. අදාළ අපේක්ෂකයා, ධම්මික පෙරේරා මහතා නොව මේ වන විට දේශපාලනයේ රැදීසිටින පසුගිය කාලය තුළ සිදුවන ලද ඇතැම් වැරදි සහගත තත්ත්වයන්ට සම්බන්ධ නොවූ උගත්, තරුණ නායකයෙක් බවත අමාත්‍ය අජිත් පී. පෙරේරා තවදුරටත් සිය කරුණු දක්වමින් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට