සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයකට එළඹ අවසන් – ශ‍්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඅමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරන්නේ මෙරට බහුතර ජනතාවගේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද මතය වන බවයි. ඒ අනුව අදාළ විශ්වාසබංග යෝජනාව පිළිබදව පක්ෂය මේ වන විට තීරණයකට එළඹ ඇති බවත් එම තීරණය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියි. අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ලබන 18 සහ 19 යන දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත අතර ඊට පක්ෂව සිය ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප‍්‍රකාශ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට