සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු තරගයේදීම ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයේදීම දැවැන්ත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (01) සිදුවිය. ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 10 කින් පරාජය වෙමිනි. මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.2 කදී සියළුදෙනා දැවී ලබාගත හැතිවූයේ ලකුණු 136 ක් පමණි. අදාළ ඉලක්කය පන්දුවාර 16.1ක් තුළ කිසිවෙකු නොදැවී පසුකර යාමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය. තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ලබන 04 වනදා ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට