සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් පිළිබද රජය මෙතෙක් නිසි විග්‍රහයක් කර නෑ – කාදිනල්තුමා

Podu Jana Peramunaකොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්තුමා අද (03) උදෑසන, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ උපවාසයේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සදහා පැමිණෙන ලදී.  මෙම අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් කාදිනල් හිමියන් අවධාරණය කරන ලද්දේ පසුගිය පාස්කු ඉරිදා රටතුළ එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් සම්බන්ධ පුද්ගලයින් පිළිබද රජය මෙතෙක් නිසි විග්‍රහයක් කර නොමැති බවයි. ආගම් අතර සුහදතාවය පළුදු කර, බිය සැක ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කිරීමට අනුබල දෙමින් මෙම ප්‍රහාරයන්ට වක්‍රාකාරයෙන් සම්බන්ධවූ පුද්ගලයින් කවුරුන්ද යන්න වහාම නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බවද කාදිනල්තුමා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට