සත්‍යයේ පුවත් අඩහැරය….

කුරුණෑගල වෛද්‍යවරයා ගැන සෞඛ්‍ය අමාත්‍යංශ කමිටුවේ අතුරු වාර්තාව අද ලේකම්වරයට..

Podu Jana Peramunaරට තුළ දැඩි ආන්දෝලයක් බවට පත්ව ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඞ් සාෆි යන අය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාවක් අද (03) දින සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කරන ලද කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව මෙසේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියට භාරදීමට නියමිතව තිබේ. කෙසේ වෙතත මෙම පරීක්ෂණ කමිටුව පිළිබද විටින් විට විවිධ චෝදනා එල්ලවූ අතර අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 600 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට