සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බංග්ලාදේශයට පෙරළිකාර ජයක්..

Podu Jana Peramunaසිය පළමු තරගයෙන්ම පෙරළිකාර ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (02) සමත්විය. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ලකුණු 21 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව විසින් දිනාගන්නා ලද අතර ඔවුන්ගේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් ලබාගන්නා ලදී. මෙහිදී බංග්ලාදේශ පිල වෙනුවෙන් ෂකිබ් අල් හසන් ලකුණු 75 ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 78 ක් ද රැස්කරගැනීමට සමත්විය. මෙම ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දු ඕවර 50 තුළ රැස්කරගත හැකිවූයේ කඩුළු 08 ක් දැවී ලකුණු 309 ක් පමණි. දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 62 ක් ලබාගත්තේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට