සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රතන හිමියන්ගේ උපවාසයට සහය පළකරමින් මීගමුව නගරයෙන් ආරම්භ පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන් අදාළ තනතුරු වලින් ඉවත්කරන ලෙස ඉල්ලා මේ වන විට උපවාසයේ නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළකරමින් මීගමුව නගරයෙන් ආරම්භ වන සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් ද මෙම වර්ජනයට සහාය පළකර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට