සත්‍යයේ පුවත් අඩහැරය….

රතන හිමියන්ගේ උපවාසයට සහය පළකරමින් මීගමුව නගරයෙන් ආරම්භ පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන් අදාළ තනතුරු වලින් ඉවත්කරන ලෙස ඉල්ලා මේ වන විට උපවාසයේ නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළකරමින් මීගමුව නගරයෙන් ආරම්භ වන සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් ද මෙම වර්ජනයට සහාය පළකර ඇත.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට