සත්‍යයේ පුවත් අඩහැරය….

කළුතර සහ අළුත්ගමින් ආරම්භ වන බස් රථත් ධාවනයෙන් ඉවත් වෙයි..

Podu Jana Peramunaකළුතර සහ අළුත්ගම නගරවලින් ආරම්භ වන බස් රථ ද මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් දියත් කර ඇති උපවාසයට සහය පළකරමින් මෙසේ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් දියත් කිරීමට අදාළ බස් සේවකයින් තීරණය කර තිබේ. කළුතර සහ අළුත්ගම නගරවලින් ආරම්භ වන දුරගමන් සේවා බස් රථ පමණක් ධාවනයේ යෙදෙන අතර රතන හිමිගේ උපවාසයට සහය පළකර මාතලේ නගරයේ වෙළඳසැල් ද වසා දමා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට