සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ කාරක සභාව හෙට රැස්වේ..

Podu Jana Peramunaපසුගිය දා මෙරට තුළ එල්ලවූ ප්‍රහාර මාලාව පිළිබද විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (04) යළි රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනයේදී පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතාට ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දැනුම් දී ඇත. එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ද හෙට මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට