සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

රතන හිමි උපවාසය අත්හිටුවයි..

Podu Jana Peramunaදින හතරක් පුරා උපවාසයේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය මීට සුළු මොහොතකට පෙර අත්හිටුවන ලදී. බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් සිය ධුර වලින් ඉවත්වූ බව සැලවීමත් සමග අතුරලියේ රතන හිමියන් සිය උපවාසය අත්හිටුවා ඇත. අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනා තම ධූරවලින් ඉවත්වූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් අතුරලියේ රතන හිමියන් දැනුවත් කර ඇති අතර උපවාසය අත්හළ රතන හිමියන් ප්‍රතිකාර සදහා මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට