සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද ..

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්විමක් අද(04) පස්වරුවේ පැවැත්විමට කටයුතු යොදා ඇත.කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂනායක රැස්වීම පැවැත්විමට නියමිත වේ. ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ. මේ අතර අද පෙරවරු 11.00ට විපක්ෂයේ මන්ත්‍රී  කණ්ඩායම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. බොහෝදුරට අද දිනයේ විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරන අතර ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව කඩිනමික් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිමට දින නියම කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි ගෙන ආ විශ්වාසභංග යෝජනාව මේ වන විට විවාදයට ගැනිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට