සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද ..

Podu Jana Peramunaලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද(05) යෙදී තිබේ.ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින් මෙම උත්සවය සමරනු ලැබේ. ඊයේ(04) නවසඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවට කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උත්සවය අද ඒ අනුව පැවැත්වේ. ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති කොළඹ මහ පල්ලියේ හසන් මවුලානා පූජකවරයා මේ  බව පවසා සිටි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට