සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද ..

Podu Jana Peramunaලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද(05) යෙදී තිබේ.ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින් මෙම උත්සවය සමරනු ලැබේ. ඊයේ(04) නවසඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවට කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උත්සවය අද ඒ අනුව පැවැත්වේ. ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති කොළඹ මහ පල්ලියේ හසන් මවුලානා පූජකවරයා මේ  බව පවසා සිටි.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට