සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවන දිනට අද රැස්වේ ..

Podu Jana Peramuna පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවන දිනට අද (06) රැස්වීමට නියමිතව ඇත.ඒ අනුව අද පෙරවරු 1100 එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය 29 වනදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දීමට කටයුතු කලහ. අද (06) හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද කාරක සභාවට කැඳවා ඇත.දෙවන දිනය වූ පසුගිය 04 වනදා දෙවන දිනය වූ පසුගිය 04 වනදා රැස්වූ එම කාරක සභාව හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට