සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි කාලය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඒ අනුව විශේෂයෙන් දකුණ සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට