සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි කාලය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඒ අනුව විශේෂයෙන් දකුණ සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට