සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අනිවාර්යය නිවාඩු යැවීම, පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට..

Podu Jana Peramunaපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට සුළුවේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. තමන් අනිවාර්යය නිවාඩු යැවීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් ගොනුකරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම වෙනුවෙන් පූජිත් ජයසුන්දර මහතා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ ඇත. තමන් අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා විසින් දෙන ලද නියෝගය තුළින් මූලික අයිතිවාසිකම් කඩවූ බව සදහන් කරමින් තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනු කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය, වැඩ බලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට