සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලී මඩු තහනම් කරන බවට ජනාධිපති කළ ප්‍රකාශය, මොරටුවේ විරෝධතාවයකින් ගාලු පාරේ වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaවිරෝධතාවයක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, මොරටුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය පළකරමින් වඩු කර්මාන්තකරුවන් විසින් දියත් කරන ලද විරෝධතාවක් හේතුවෙන් මෙසේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, මොරටුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. මෙම විරෝධතාවය හේතුවෙන් මොරටුව ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට