සත්‍යයේ පුවත් අඩහැරය….

ලී මඩු තහනම් කරන බවට ජනාධිපති කළ ප්‍රකාශය, මොරටුවේ විරෝධතාවයකින් ගාලු පාරේ වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaවිරෝධතාවයක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, මොරටුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. ලී මඩු තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය පළකරමින් වඩු කර්මාන්තකරුවන් විසින් දියත් කරන ලද විරෝධතාවක් හේතුවෙන් මෙසේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, මොරටුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. මෙම විරෝධතාවය හේතුවෙන් මොරටුව ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට