සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංයුක්ත දීමනාව කප්පාදු කිරීමට එරෙහිව පොලිසියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaසංයුක්ත දීමනාව කප්පාදු කිරීමට එරෙහිව පොලිස් නිළධාරින් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි වාර්තා වේ. රාජ්‍ය පරිපාලන 20/2018 චක්‍රලේඛයට අනුව පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දිමනාව ඉහළ දැමීමට තීරණය කර ඇතත් අදාළ දීමනාව මෙතෙක් ගෙවා නොගෙවීමට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට