සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බුද්ධි තොරතුරු මාධ්‍ය හමුවේ අනාවරණය කරවීම කිසිදු ලෙසකින් අනුමත කරන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaබුද්ධි තොරතුරු මාධ්‍ය හමුවේ අනාවරණය කරවීම තමන් කිසිදු ලෙසකින් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ඊයේ (07) පැවති මාසික සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත. පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට මෙරට බුද්ධි අංශයන්හි නිලධාරින් ගෙන්වා, බුද්ධි තොරතුරු රටට අනාවරණය කිරීම අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. මේ වන විට සේවයේ නිරතවී සිටින ආරක්ෂක අංශවල කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන බවත් එම සියලූදෙනා පිළිබඳ වගකීම තමන් භාරගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට