සත්‍යයේ පුවත් අඩහැරය….

ශී‍්‍ර ලංකා – පාකිස්තාන තරගය වැස්ස නිසා අතහැර දෙපිලටම ප්‍රසාද ලකුණු, එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගය අද..

Podu Jana Peramunaලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය වර්ෂාවෙන් ඇතිවූ බාධා හමුවේ අතහැර දැමීමට සිදුවිය. එහිදී දෙපිලටම ප‍්‍රසාද ලකුණක් බැගින් ලබාදීමට තරග තීරකයින් තීරණය කරන ලදී. තරගාවලියේ තවත් තරගයක් අද (08) සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව ඇත. එංගලන්තය සහ බංග්ලාදේශය මේ වන විට තමන් සහභාගිවූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජයගෙන ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට