සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා – පාකිස්තාන තරගය වැස්ස නිසා අතහැර දෙපිලටම ප්‍රසාද ලකුණු, එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගය අද..

Podu Jana Peramunaලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය වර්ෂාවෙන් ඇතිවූ බාධා හමුවේ අතහැර දැමීමට සිදුවිය. එහිදී දෙපිලටම ප‍්‍රසාද ලකුණක් බැගින් ලබාදීමට තරග තීරකයින් තීරණය කරන ලදී. තරගාවලියේ තවත් තරගයක් අද (08) සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව ඇත. එංගලන්තය සහ බංග්ලාදේශය මේ වන විට තමන් සහභාගිවූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජයගෙන ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට