සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවයේ නිලධාරිනියන්ට සාරිය සහ ඔසරිය පැළදීම අනිවාර්යය කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Podu Jana Peramunaමෙරට රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරිනියන් හට සාරිය සහ ඔසරිය පැළදීම අනිවාර්යය කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. මෙරට කාන්තාවන්ගේ ඇදුම්වල සිය ජනවර්ගය අනුව වෙනස්කම් පවතින බැවින් සාරිය සහ ඔසරිය ඇදීම අනිවාර්ය කිරිම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර තිිබේ. මෙම නියෝගය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අනාවරණය කරයි.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට