සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය සේවයේ නිලධාරිනියන්ට සාරිය සහ ඔසරිය පැළදීම අනිවාර්යය කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Podu Jana Peramunaමෙරට රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරිනියන් හට සාරිය සහ ඔසරිය පැළදීම අනිවාර්යය කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. මෙරට කාන්තාවන්ගේ ඇදුම්වල සිය ජනවර්ගය අනුව වෙනස්කම් පවතින බැවින් සාරිය සහ ඔසරිය ඇදීම අනිවාර්ය කිරිම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර තිිබේ. මෙම නියෝගය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකළ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අනාවරණය කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට