සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රිය අනතුරකින් පසු කැකිරාවේ විරෝධතා, ඒ 9 මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaරිය අනතුරක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඒ 9 මාර්ගය අවහිර කර කැකිරාව, තිබ්බටුවාව ප්‍රදේශයේ මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ. ට්‍රක් රථයකට යටවීමෙන් තිදෙනෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් මෙම විරෝධතාවය දියත් කර ඇත. මෙම විරෝධතාවය නිසා ඒ 9 මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ලවී ඇති බව ද සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට