සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෝකන්දරට පැය 24 ක් වතුර කැපෙයි, කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅද (08) පෙරවරු 09.00 සිට හෙට (09) පෙරවරු 09.00 දක්වා වන පැය 24 ක කාලය තුළ හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. එමෙන්ම අදාළ කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුකරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා සභ මහරගම, බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශ සදහා අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇත.
අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීම මෙන්ම අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුකරන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට