සත්‍යයේ පුවත් අඩහැරය….

හෝකන්දරට පැය 24 ක් වතුර කැපෙයි, කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅද (08) පෙරවරු 09.00 සිට හෙට (09) පෙරවරු 09.00 දක්වා වන පැය 24 ක කාලය තුළ හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. එමෙන්ම අදාළ කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුකරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා සභ මහරගම, බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශ සදහා අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇත.
අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීම මෙන්ම අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුකරන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට