සත්‍යයේ පුවත් අඩහැරය….

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති හිමිගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙක් දැලේ..

Podu Jana Peramunaදුරකථන ඇමතුමක් ඔස්සේ දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියට හැකිව තිබේ. දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට දුරකථන ඇමතුමක් ලබාදී රුපියල් කෝටි 10ක මුදලක් කප්පමක් ලෙස ලබාගැනීමට උත්සහ කළ තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී ජංගම දුරකථන 3 ක් ද සොයාගෙන ඇති අතර දඹුල්ල පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට