සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ටී 56 අවියක්, එම උණ්ඩ 20 ක් සමඟ සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaටී 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 20 ක් සමඟ ඒකළ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඒකළ ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනිඅවිය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු අද (09) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට