සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලඥයින් ගැන ජනතාව තුළ ඇති අවිශ්වාසය දුරුකිරීම ආණ්ඩුවේ යුතුකම හා වගකීමයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaමෙරට ජනතාව තුළ දේශපාලඥයින් සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය දුරුකිරීමේ යුතුකම හා වගකීම ආණ්ඩුව සතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවකට සහභාගි වෙමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර ඇත. සිය අදහස් දක්වමින අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රට තුළ සාමකාරී වාතාවරණයක් ඇතිකිරීමේ අරමුණින් ඉදිරියේදී ආගමික සංහිඳියා මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට