සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින කිහිපයේදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර, මන්නාරම, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. මේ වන විට දිවයින හරහා ඇතිවී තිබෙන සුළං තත්ත්වය ද ඉදිරි දින කිහිපය තුළ පවතිනු ඇති බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට