සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් මාර්ග කිහිපයක වාහන ධාවනයට සීමා..

Podu Jana Peramunaඅද (09) පෙරවරු 11.00 සිට 12.00 තෙක් සහ පස්වරු 01.45 සිට පස්වරු 03.30 තෙක් කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඇතුළු කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද දිවයිනට පැමිණෙන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය හේතුවෙන් මෙසේ මාර්ග කිහිපයක වාහන ධාවනය සීමාකරන බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව ඉහත කාලයන් තුළ කටුනායක ගුවන් තොටුපළේ සිට කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, බොරැල්ල, නෙළුම් පොකුණ වටරවුම සිට ගාලුපාර, ජනාධිපති මාවත දක්වා වාහන ධාවනය සීමාවනු ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට